ඩේමා නගරයේ පිහිටි සිය ඥාතියකුගේ නිවසට යාම සඳහා වාහනයෙන් බසින අවස්‌ථාවේ ඔහුට සාහසිකයන් කීපදෙනකු වෙඩි තබා තිබේ.
කර්නල් පතල්ලා මෙයට දින කීපයකට පෙර එම ධූරයට පත් වී තිබුණි.
මෙය ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවක් යෑයි සැළකේ.
http://www.divaina.com/2013/12/24/forign05.html
Pic Source
0 comments:
Post a Comment