Pages

Friday, December 13, 2013

මුසලු අන්තවාදය විශ්ව පිළිකාවක්! තවත් අනතුරක් අත ලඟ! ඉස්ලාම් අන්තවාදීන්ගෙන් හිරිහැර නිසා පාකිස්තාන කතෝලිකයන් ශ‍්‍රී ලංකාවට

අන්තවාදී සංවිධානවල අඩත්තේට්ටම්වලට ලක්වූ පාකිස්තාන කතෝලිකයන් 600ක් පමණ ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් මීගමුව හා කොළඹ ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී ඇති බවත් හලාවත රදගුරු අති උතුම් දෙව්ශ‍්‍රිත වැලන්ස් මෙන්ඩිස් පියතුමා පවසයි.

එසේම එම පිරිස පිළිබදව අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කරන එතුමන් මෙසේද කීය.

‘අපිට ආරංචි වෙලා තියෙන විදියට දැනට පාකිස්තානයේ සිට 600 කට ආසන්න කතෝලිකයන් පිරිසක් ලංකාවට පැමිණිලා තියෙනවා. පාකිස්තානයේ සිටින අන්තවාදී සංවිධාන කතෝලික ජනතාවට කරනු ලබන හිංසා නිසයි ඔවුන් මෙරටට පැමිණ තියෙන්නේ.

ඔවුන් වෙන රටකට යාමේ බලාපොරොත්තුව අනුව සංක‍්‍රමණික තත්ත්වයේ ඉන්නේ. අන්තවාදී පිරිස් කොහෙත් ඉන්නවා. පාකිස්තානයේ සිටින මෙවැනි අන්තවාදී සංවිධානවලට අයත් පිරිසක් විසින් කළ අඩත්තේට්ටම්වලට ලක්වූ අය තමයි මේ පුද්ගලයෝ’ යැයි එතුමන් වැඩිදුරටත් පැවසූහ.

http://lankacnews.com/sinhala/news/106491/

0 comments: