ලිබියාවේ ජනතාවට ආරක්‍ෂාව, ආහාර, ගෑස්, විදුලිය ඖෂධ ද්‍රව්‍ය නැති බවද එකී සංවිධානය සඳහන් කරයි. ලිබියාවේ ජනතාව හිටපු නායක ගඩාපිගේ පුත් සයිප්ට සහාය දක්‌වන බව සඳහන් කරන එම සංවිධානය ලිබියාව පාලනය කරන කැරලිකරුවන් විදේශිකයන් බවද දක්‌වා ඇත.
ලිබියාවේ තත්ත්වය අරාජික බවද ග්‍රීන් රෙසිස්‌ටන් සංවිධානය තවදුරටත් පළකර තිබේ.
http://www.divaina.com/2013/12/27/forign08.html
0 comments:
Post a Comment