පෙරේදා (19 දා) මහනුවර සීමාමාලකයට රැස්‌වූ සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
මේ අනුව කතරගම කිරිවෙහෙර, පානදුර කෙසෙල්වත්තේ සිරිබෝධි චෛත්‍යාරාමය, පානදුර වලාන බෞද්ධ ආරාමය, කතරගම විහාරමහා දේවි සෑය යන විහාරයන්හි අධිපතිත්වය කොබවක ධම්මින්ද හිමියන් විසින් දරනු ලබති.
කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/12/21/news08.html
0 comments:
Post a Comment