මෙලෙස විනාශ කර දමා ඇති ලියවිලි අතර කිනියාවේ මාව් සංවිධානයට සම්බන්ධ වූවන්ට වධහිංසා පැමිණවීමේ සහ මලයාවේදී ස්‌කොට් සෙබළුන් විසින් නිරායුධ සිවිල් වැසියන් 24 ක් ඝාතනයට අදාළ ලිපිගොනුද වේ.
1950 වසරේදී කිනියාවේ පැවැති බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ආරම්භ වූ මාව් මාව් ව්‍යාපාරයේ පිරිස් බ්‍රිතාන්‍ය රජයට එරෙහිව නඩු පවරා තිබුණි.
බ්‍රිතාන්‍ය රජය එඩන්හි රහස් වධකාගාරයක්‌ද පවත්වාගෙන ගොස් ඇතැයි එකී ලියවිලිවල සඳහන් වී ඇත.
http://www.divaina.com/2013/12/04/forign02.html






0 comments:
Post a Comment