අයුක්තියෙන් යුක්තිය සොයන අසාධාරණයෙන් සාධාරණය සොයන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කිරීමේ කාලය එළැඹ ඇතැයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අමරසිරි සොයිසා මහතා 25වන දින මහනුවරදී සඳහන් කළේය. මහනුවර පුරවැසි හවුල සංවිධානය කර තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ජනබල පෙළ ගැස්ම සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම විධායක ජනාධිපති ක්‍රමය...