Pages

Wednesday, November 5, 2014

මූසලු පකිස්ථානුවන් මෙහි එන්නේ සොරකමට සහ කුඩු විකිණුමටද? වෙළෙඳසලකින් මුදල් කොල්ලකා පැන යද්දී පාකිස්‌තානුවෝ කොටුවෙති

තෙල්දෙණිය මොරගහමුල අසල ගොඩනැඟිලි උපකරණ වෙළෙඳසලකින් රුපියල් 40000 මුදලක්‌ කොල්ලකා පලායමින් සිටි පාකිස්‌තානු ජාතික පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ද ඔවුන් සමග කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු කල්ලියක්‌ උඩුදුම්බර පොලිසිය මගින් ඉකුත් සෙනසුරාදා (01 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

සය දෙනකුගෙන් සමන්විත කල්ලියම පසුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා තෙල්දෙණිය පොලිසියට භාරදී ඇත. සෙනසුරාදා පස්‌වරු 2.30 ට පමණ මොරගහමුල ගොඩනැඟිලි උපකරණ වෙළෙඳසලට ඇතුළු වුණු පාකිස්‌තාන ජාතික පිරිමින් දෙදෙනා භාණ්‌ඩයක්‌ ඇනවුම් කොට රුපියල් 5000 ක මුදල් නෝට්‌ටුවක්‌ වෙළෙඳසල හිමි කාන්තාවට දී ඉතිරි මුදල් ලබා ගැනීමට අපේක්‍ෂාවෙන් රැඳී සිටි ඇත. ඒ අවස්‌ථාවේදී ඔවුන් වෙළෙඳසල් හිමිකාරියගේ අත තිබුණු රුපියල් 40,000 ට ආසන්න මුදල් පැහැර ගෙන මෝටර් රථයකින් පලාගොස්‌ ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත.

වහා ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලිසිය උඩදුම්බර පොලිස්‌ ස්‌ථානයට සිද්ධිය දැනුම්දී ඇත. උඩදුම්බර පොලිසිය මාර්ග බාධකද යොදා මුරකාවල් තරකර මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබුණු පාකිස්‌ථාන ජාතිකයන්ගේ මෝටර් රථය කලුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් සමග මෝටර් රථය තෙල්දෙණිය පොලිසියට භාරදී තිබේ. උඩුදුම්බර සහ තෙල්දෙණිය පොලිස්‌ ස්‌ථාන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/11/04/news16.html

Pic Source

සබැඳි ලිපි -
[
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’
http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.html
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.html
]

0 comments: