Pages

Monday, November 3, 2014

දර්ගා'හි යළිත් සිහලුන්ට පහරදීම; පාසල් වයසේ අයත්. වැඩිදිටි වූ විට මොනව නොකරාද? චූදිතයන් මූසලුවන් කියන්නට ජනමාධ්‍ය මෙතරම් බය ඇයි?

දර්ගා නගරයේ දී පෙරේදා (1 වැනිදා) සවස ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීමට රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනකු පාසල් යන බාල වයසේ දරුවන් බව අනාවරණය වූයෙන් එම දෙදෙනා කළුතර බන්ධනාගාරයේ විශේෂ කුටියක අද (03 වැනිදා) දක්‌වා රඳවා තබන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය. අනෙකුත් සැකකරුන් මෙම 07 වැනිදා දක්‌වා රිමාන්ඩ් කරන ලදී.

දර්ගා නගරයේදී පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළ බවට සැකකරන පුද්ගලයන් 6 දෙනකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිස්‌පතිවරයාගේ නියමයෙන් ඒ පිළිබඳව පරීක්‌ෂණ ආරම්භ කළ බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව "බී" වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් පසු ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් ද පොලිසියේ අමතර නිලධාරීන් ද යොදවා ඇත.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2014/11/03/news07.html


Pic Source

සබැඳි ලිපි -
[
පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු!
http://denethharinna.blogspot.com/2014/07/blog-post_2005.html
IGP Revealing the Truth! (Video) - 'අලුත්ගම ඇත්ත' පොලිස්පතිගෙන් දැනගන්න! අහිංසක මුසලුවන් ගැන අනුකම්පා කරන්න! විඩියෝ සාක්ෂි සහිතයි! 
අපි ගුටිකාල අන්තිම ප්‍රචාරය උණේ අපි මුස්‌ලිම් ජනතාවට ගැහුව කියලයි - ඥනසාර හිමි
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4
]

0 comments: