ඓතිහාසික කෝට්‌ටේ පුරවරයේ පැරැණි ඉතිහාස කථාව නව මං පෙතකට යොමුකරමින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගෙන නොමැති අපූර්වතම පෞරාණික ස්‌මාරකයක් කෝට්‌ටේ ඓතිහාසික පුරවරයේ පසුගියදා සිදුකළ කැණීම්වලදී සොයාගෙන තිබේ.
කෝට්‌ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ සංකල්පයකට අනුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ අනුදැනුම ඇතිව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාල විදුහල් භූමියේ පිහිටි පැරැණි උමං දොරටුවක් ලෙස ජනප්‍රවාදයෙහි සඳහන් වූ ස්‌ථානයක සිදුකළ කැණීම්වලදී තනිකර කබොකින් නිර්මාණය කර තිබූ බෞද්ධ සිද්ධස්‌ථානයක් ලෙස සැලකිය හැකි මෙම ස්‌මාරකය සොයාගෙන තිබේ.
ජනප්‍රවාදයේ ඇතැම් මූලාශ්‍රවල සඳහන් වන පරිදි පෘතුගීසීන්ගේ බලය ශ්‍රී ලංකාවේ තහවුරු වෙමින් පැවති සමයේ කෝට්‌ටේ රාජධානියේ සත්වන බුවනෙක බාහු රජු යටතේ සිටි දක්‍ෂ රණශූරයකු වූ, වීදිය බණ්‌ඩාර සෙනෙවි සීතාවක සටනින් පැරදී පෘතුගීසීන්ගේ සිරකරුවකු බවට පත් වී කොළඹ කොටුව තුළ සිරගත කරන ලද. අතර ඔහුගේ දේවිය වූ සමුද්‍ර දේවිය විසින් කෝට්‌ටේ සිට කොළඹ කොටුව දක්‌වා උමඟක් කැණ වීදිය බණ්‌ඩාර මුදාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.
එම උමඟේ ආරම්භක ස්‌ථානය බවට මෙම ස්‌ථානය ජනප්‍රවාදයේ සඳහන් වූ බැවින් එහි සුලමුල සෙවීමේ අටියෙන් මෙහි කැණීම් සිදු කරන ලදී.
ඓතිහාසික කෝට්‌ටේ පැරැණි ශ්‍රී විභූතිය අනාගත පරපුරට නැවත දැක බලා ගැනීමේ අරමුණ ඇතිව නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම වැඩ පිළිවෙළ යටතේ කෝට්‌ටේ නගරය තුළ පිහිටි පෞරාණික ස්‌ථාන අවට කැණීම් සිදු කිරීමට නගරසභාවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව ගිවිසගත් ගිවිසුමකට අනුව නගර සභාවේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම කටයුතු සිදුකර ගෙන යනු ලබයි.
එහිදී සිදුකරන ලද කැණීම්වලදී මෙතෙක් පැරැණි උමඟක් ලෙස සඳහන් වූ ස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සොයාගෙන නොමැති තනි කබොකින් නිම වූ පියස්‌සක් සහිත බෞද්ධ සිද්ධස්‌ථානයක් හා කබොකින් නිමවා, චෛත්‍ය නටඹුන් බවට සනාථ වෙමින් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතිහාසයේ වංශ කථාවට අනුව කෝට්‌ටේ නගරයක් බවට පත් කරන ලද්දේ 14 වන සියවසේ විසූ නිශ්ශංක අලකේශ්වර හෙවත් අලගක්‌කෝණාර විසිනි. ක්‍රි. ව. 1415 සිට 1467 දක්‌වා වසර 52 ක් ශ්‍රී ලංකාව එකසේසත් කර ශ්‍රී ලංකාද්වීපයටම රජ වූ හයවන පරාක්‍රමබාහු රජු ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ ශ්‍රී ලංකාවේ අගනගරය බවට පත්කරමින් රජකම් කළේය.
කිලෝ මීටර් හතරකට ආසන්න දුරක් පුරා විහිදී පවතින කබොක් ගලින් කළ නගර ප්‍රාකාරය (කොටුබැම්ම) අලකේශ්වර සොහොනේ නටබුන් බැද්දගාන වේහෙරකන්ද පැරැණි දාගැබ්වල නටබුන් මෙන්ම කෝට්‌ටේ නගර මධ්‍යයේ (දැනට මහපාරට මායිම්ව) පිහිටි ගල්කණුවලින් සවිමත් වූ පැරැණි අම්බලම කෝට්‌ටේ ඉපැරැණි ශ්‍රී විභූතිය පෙන්වන කදිම නිර්මාණයන්ය.
මෙතෙක් කලක් උමං කටක් ලෙස සැලකූ එම ස්‌මාරකය අවට සිදුකළ කැණීම්වලදී තනිකර කබොකින් නිමා කරන ලද පියස්‌සක් සහිත දේවාලයක් ලෙස සැලකිය හැකි කුටියක්, චෛත්‍යයක නටබුන්, පොළෝ මට්‌ටමින් පිහිටි එම ස්‌ථානයට සැපත් විය හැකි පඩිපෙළක් හා එම පඩිපෙළ පාමුල පිහිටි කබොකින් සඳකඩ පහණක් මතුකර ගැනීමට එම පුරාවිද්‍යා ගවේෂකයන්ට හැකිවී තිබේ.
කබොකින් නිර්මාණය වී තිබෙන මෙම සඳකඩ පහණේ අනුරාධපුර පොලොන්නරු යුගවලට අයත් සඳකඩ පහණේ මෙන් කැටයම් කිසිවක් නොමැති බවත් පුරාවිදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
මෙම කැණීම් කටයුතු කෝට්‌ටේ පුරාවිද්‍යා කලාප බාර නිලධාරී එස්. සතරසිංහ, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරිනි ලක්‌මාලි මාරසිංහ ඇතුළු පුරාවිද්‍යා කාර්ය මණ්‌ඩලය හා නගර සභා නිලධාරීන් හා සේවක සේවිකාවන්ගේ සහාය ඇතිව සිදුකරනු ලබයි.
සටහන සහ ඡායාරූප - ඇන්ටන් ප්‍රනාන්දු
http://www.divaina.com/2014/11/27/news17.html
සබැඳි ලිපි -
[
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක් හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස් සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක් සහිත වැසිකිළි පද්ධතියක් ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක් උස ඉපැරැණි බුදුරුවක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක් පැරණි ලෙන් ලිපියක් සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක් හාරද්දී පැරණි කාසි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments:
Post a Comment