Pages

Sunday, November 9, 2014

ඉරානයෙන් සුනඛ විරෝධී නීතියක්

සුනඛයෙක්‌ මහමග ගෙන ගියහොත් කසපහරවල් 74 ක දඬුවමක්‌

යෝජිත නව නීතිරීති යටතේ සුනඛයකු මහ මග ප්‍රසිද්ධියේ ගෙන ගිය හොත් කස පහර 74 ක දඬුවමක්‌ හිමිවන බව ඉරාන රජය පවසයි.

සුනඛයන් දැකීම ඉස්‌ලාමිය සංස්‌කෘතියට හානියක්‌ බවද ඉරාන බලධාරීහු සඳහන් කර ඇත. ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 32 ක්‌ මෙම සුනඛ නීතිරීති පනත ඉදිරිපත් කර තිබේ.

මෙම නීතිරීති කඩකරන අයවලුන් අත්අඩංගුවට ගනු ලබන අතර රියාල් මිලියන 100 ක දඩයක්‌ද නියම කෙරේ.

http://www.divaina.com/2014/11/08/forign02.html

Pic Source

0 comments: