මුතුන් මිත්තන්ගේ දා, රුහිරු, ජීවිත මඟින් ගොඩනැඟි මේ පින්බිම අන්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනුමට අපි එකාවන්ව අත්වැල බැඳ ගනිමු මගෙ ඥාතිවරුනි!
- පෙබරවාරි
- 17 - ප.ව. 3.00 ට මහරගම - බොදු සමුළුව - (බොදු බල සේනා)
- 14 - (දවස පුරා) තරුණ ශීල සමාදානය - කූරගල - (බොදු බල සේනා) - අවලංගු වීමට හැකියාවක් ඇත.
- 9 - ප.ව. 2.00 ට - බොදු සමුළුව - වරකාපොළ - (සිංහල රාවය)
- 9 - පෙ.ව 9.00 - ප.ව. 4.00 ට - බොදු සමුළුව - මහනුවර ගුඩ්ශෙඩ් තැපැල් ශ්‍රවණාගාරයේදී - (බොදු බල සේනා)
- 3 - ප.ව. 2.30 ට - බොදු සමුළුව - මාකුඹුර පුරාණ විහාරය - (බොදු බල සේනා)
- 2 - ප.ව. 3.00 ට - බොදු සමුළුව - ඇහැළියගොඩ බස් නැවතුම අසල - (බොදු බල සේනා)
- 2 - ප.ව. 2.30 ට - බොදු සමුළුව - රත්නපුර මැණික් කොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට - ඕමල්පේ සෝභිත හිමි සහ අක්මීමන දයරත්න හිමි - (සිංහල රාවය රත්නපුර ශාඛාව සහ ජාතික සංවිධාන එකමුතුව)
- 2 - ප.ව. 2.00 ට - දැනුවත් කිරීමේ වැඩසටහන - දඹුල්ල
- ජනවාරි
- 26 - ප.ව. 3.00 ට - අටවිසි බුද්ධ වන්දනාව සහ මහා රාවණ පූජාව - කූරගල - (සිව් හෙළ ජාතික ව්‍යාපාරය)
- 25 - (දවස පුරා) ලේ දන්දීමේ හා ජාතිය දැනුවත් කිරීමේ වැඩසටහන - කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරමය - කොට්ටේ
- 25 පෙ.ව 11.00 ට - දැනුවත් කිරීමේ වැඩසටහන - පේරාදෙණිය මල්වත්ත - KS පිරිවර
- 25 පෙ.ව 9.00 ට - දැනුවත් කිරීමේ දේශනය - අනුරධපුර වජිරාරාමය - (රජරට බොදු හඬ) - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය)
- 24 පෙ.ව 8.00 ට - හලාල් වලට එරෙහි විශේෂ වැඩසටහන - කුලියාපිටිය නගරයේදී - මාතලේ වෙද හාමුදුරුවෝ
- 20 ප.ව. 5.30 ට - බෝධි පූජා පිංකම - වෑකඳවල විපුලසිරි හිමි සහ දේශනය - ප.ව. 7.30 ට - රද්දොළුගම ශ්‍රි බෝධි මළුව - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය)
- 20 ප.ව. 2.30 ට - දේශනය - පැල්පොල ශ්‍රී විසුද්ධාරාමය
- 19 - ප.ව. 4.00 ට - විරෝධතාව - මහරගම බුවනෙකබා විදුහල අසල - අමතධම්ම හිමි (බුදු හිරු සංවිධානය)
- 18 ප.ව. 5.00 ට - දැනුවත් කිරීමේ දේශනය - මාතර බෝ සමිඳු අභියස - පූලියද්දේ සුදම්ම හිමි (සිංහල රාවය)
- 18 ප.ව. 3.00 ට - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල විහරස්ථානය - වරකාපොළ (බොදු බල සේනා)
- 18 පෙ.ව 10.00 ට - ඇත්කඳ රජ මහා විහාරය - කුරුණෑගල (බොදු බල සේනා)
- 17 - ප.ව. 2.00 ට - දැනුවත් කිරීමේ දේශනය - යටිනුවර - (බොදු බල සේනා)
- 17 - පෙ.ව 9.00 ට - උඩුනුවර බලකාය පිහිටුවීම - දවුලුගල සම්මන්ත්‍රණ ශාලාව - මහනුවර - (බොදු බල සේනා)
මේ අපේ පින්බිමයි. ලොවට නිමල බොදු දැනුම බෙදන, අනාගත ලෝකයම දම් දැනුමෙන් මුසපත් කරවන, ඒ දම් ගඟේ උල්පතයි. එතෙක් එය රැකගැනුම, වත්මන් දුටු ගැමුණු පරපුරේ අපේ වගකීමයි.
0 comments:
Post a Comment