Pages

Tuesday, January 22, 2013

නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය පිටකළ අය මාට්ටු

පසුගියදා පැවති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ සිදු වී ඇතැයි පවසන අක‍්‍රමිකතා සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය ලබාගත් සිසුන් දෙදෙනාගෙනුත් ප‍්‍රශ්න කර ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු ස්ථානය ලබාගත් තැනැත්තා කොළඹ 13 පදිංචි නුසරත් යන අයකු වන අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ අෆ්රා නමැති ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙයින් පළමු ස්ථානය ලබාගත් සිසුවා ලකුණු 87ක් හා දෙවැනි ස්ථානය ලබාගත් සිසුවිය ලකුණු 84 ක් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මීට පෙර රහස් පොලිසිය ප‍්‍රශ්න කළ උපකාරක පන්ති ගුරුවරු නීතිඥයාගේ පන්තියට මොවුන් දෙදෙනා ද සහභාගී වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම ගුරුවරයාගේ පන්තියේ සිටි 60 දෙනකුගෙන් 58 දෙනකු සමත් වී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

නීති විභාගයේ ඉහළම ලකුණු ලැබූ දෙදෙනා රහස් පොලීසියට කැඳවයි
January 22, 2013 at 5:13 pm | lanka C news

[
සැබැඳි ලිපි -
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

0 comments: