Pages

Wednesday, January 2, 2013

හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!

කෝ මේ සාධාරණය? කෝ මේ සමානාත්මතාව? පත්වීම් වල අසාමාන්‍ය විකෘර්තියක් වන්නේ කෙසේද? මුසල්මානුවන්ගේ බුද්ධිය ගැන කටමැත දෙඩූ හකීම් මේ ගැන කියන්නේ මොනවාද? ඇමති මණඩලයේ බහුතරයක් මුසල්මානුවන් වූ දිනෙක තත්වය කෙබඳු වේද? සිංහලයන්ට, දමිළයන්ට කුමක් සිදුවනු ඇත්ද? 
නීති ප්‍රවේශයටත් සිදු වූයේ මෙයම නොවේද?

http://www.dailynews.lk/2001/pix/GazetteS12-12-28.pdf


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2013.02.02 ගැසට් පත්‍රය (5,6,7,8 පිටු)

1978 අංක 02 දරන අදිකරණ සංවිධාන පනතේ 45 (2) වැනි වගන්තියෙන් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ට ලැබී ඇති බලතල අනුව පත්කර ඇති සමාදාන විනිශ්චයකාරවරුන් 550 න් 184 ක් එනම් 1/3 ක් මුසලුවන් පත්කරගෙන ඇත...

එම ගැසට් පත්‍රයේ ලින්තුව පහතින්... (5,6,7,8 පිටු)
http://www.dailynews.lk/2001/pix/gov_gazette13-02-22.html
පත්වීම් වල අසාමාන්‍ය විකෘර්තියක් වන්නේ කෙසේද? 
රටේ ජනගහනයෙන් 9 % ක් වූ මුස්ලිම් සුලුතරය සදහා මෙසේ සමාදාන විනිශ්චයකාරවරුන් පත්වීම් වල අසාමාන්‍ය විකෘර්තියක් වන්නේ කෙසේද?

0 comments: