Pages

Tuesday, January 1, 2013

විරු හෙළයන්ට සුභ නව වසරක් වේවා!


නිදි වැදි සිංහ බල සවි බල ගෙන වැඩුන
රට, දැය, සමය වෙනුවෙන් බෝ වැඩ කෙරුන
හෙළ බොදු බලය නව ජවයෙන් ගොඩ නැගුන
දෙදහස් දොළහ වසරක් යහතින් ගෙවින

මේ නව වසරෙ තව තව ජය අත්වේවා!
තුන් රුවණේ නිති ආසිරි සැලසේවා!
තවමත් වැසුනු හෙළ නෙත් සවිවර වේවා!
දෙනෙත් හැරුණු තුන් හෙළයක් බිහිවේවා!

දළදා සමිඳු රැකවරණය සැලසේවා!
ජය සිරි බෝ සමිඳු ආසිරි ලැබදේවා!
මූසල අන්තවාදය අතු ගෑවේවා!
විරු හෙළයන්ට සුභ නව වසරක් වේවා!



0 comments: