Pages

Monday, January 21, 2013

මාගේ ආදරණීය මොරටු සරසවි සොයුරනට පුංචි සිහිකැඳවුමක්...

මාගේ ආදරණීය මොරටු සරසවි සොයුරනට පුංචි සිහිකැඳවුමක් කරමි. ඒ ඔස්සේ ඔබේ නුවණ නිති යොමුවේවා...!

මොරටුවේ එකිනෙකා ඇන කොටා ගන්නේ අපේම සිහළ උගත් දරුවන්ය. පෙරටුගාමී විජාතික මුලාවට හසුවී බොදු මතවාදයට එරෙහිව විදු බිම් තුළ අරගල කරන්නේද මුලාවේ වැටුනු සිහළ දරුවන්ය. මූසළුවන් හෝ දමිළයන් මේ කිසිවකුට සම්බන්ඳ නොවී තම වරිගයාට උපරිමයෙන් උදව් කරගනිමින්, තම ජාතිකත්වය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙති. අහෝ අපේම සිහළ දරුවන්, තම සහෝදරයන්ට එරෙහිව අවි ඔසවති.

සොයුරනි, මේ ජාතිය මූසළු අන්තවාදයෙන් බැට කමින් සිටින මොහොතයි. සෙනරත් නිරිඳුන්ගෙන් අභය ලද ඔවුන් අපේ නැගෙනහිර උරුමය වළදමමින් සිටින මොහොතයි. දෙරණ පුරාම වාණිජ බලය ඩැහැගනිමින්, තම ආර්ථික බලයට හෙළ දෙරණ නතු කර ගැනුමට වෙර දරන මොහොතයි. මහ ජාතියට නැති ඒ ආර්ථික බලයෙන්, පුද්ගලික අධ්‍යාපන ආයතන වෙත ගොස් සිප් සතර ජයගෙන ඔබට ඇති ඥානය, උගත්කම, බුද්ධිය, අර්ථික බලයෙන් පරාජය කරන යුගයයි. ජනගහන ජිහාඩයෙන් තම වරිගයා බෝ කරමින්, නොබෝ වසර කිහිපයකින් හෙළ දෙරණ, මූසළු දෙරණක් කරන්නට වෙර දර යුගයයි. 

නුඹලා සැබෑ උගතුන්ය. බුද්ධිමතුන්ය. නිදහස් අධ්‍යාපනයේ සවියෙන්, පෙර පින් බල මහිමයෙන්, ගණිතයෙන් ශිල්ප දක්වා වැඩිදුර තම හැකියාවන් වඩා ගැනුමට විදු පියසේ සෙවණ ලබන සැබෑ දක්ෂයින්ය.

ඉඳින් යහපත් ලෙස මේ ගැටුමට පිළිතුරු සොයන්නට නුඹට බැරි ඇයි?මතුව ඇති සියළු ගැටුමට සාකච්ඡාවෙන් පිළිතුරු සොයමු. එක මවකගෙ දරුවන් සේ දැයේ දියුණුව වෙනුවෙන් පෙළ ගැසෙමු. 

මේ සන්නිවේදනය තේරුම් ගැනුම, සවන් යොමු කෙරුම ඔබට ආසිරිම වේවා! මාගේ අදරණීය සොයුරනි, සියළු භේද පසෙකලා සිහළ ජාතියක් ලෙස අපි එක්වෙමු!


සබැඳි ලිපි - 
[
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://denethharinna.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

Anonymous said...

ethakota arbi salli