Pages

Sunday, January 6, 2013

නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික


2012 නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ බලගතු විදියේ අක‍්‍රමිකතා සිදුවූ බවට සාධක සහිතව ඔප්පු කර පෙන්විය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. නීති විභාගය පිළිබඳ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ  පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් පලකරන චම්පික රණවක ඇමතිවරයා”නීති ප්‍රවේශයේ බලගතු අසාධාරණයක් වෙලා තියෙනව.දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ශිෂ්‍යයො වැඩුපුර සමත් වෙලා තියෙනව. විශ්ලේෂණය කරල බැලුවම මට තේරුනා බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනව කියල.කවුරු හරි කියනවනම් එම ලකුණු දීම යුක්ති සහගතව සිදුවුනයි කියල ඒක අමූලික බොරුවක්.කරුනු කාරණා සහිතව ඔප්පු කරන්න පුලුවන්.ප්‍රශ්න පත්තරේ පිටවුනාද නැද්ද කියන එක රහස් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් උනත් නැතත් ඒ කාරණය අපට පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්.” යැයිද පැවසීය

නීති විද්‍යල ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා නිසා දෙමළ මාධ්‍ය සිසුන් වැඩුපුර සමත් වී ඇති බවට පසුගිය කාලයේ  ජාතික විද්වත් සභාව ඇතුළු නොයෙක් පාර්ශව විසින් පෙන්වා දුන් අතර 2010 ට පෙර 7 ක් 8 ක් පමන වූ මුස්ලිම් සිසුන් ප්‍රමාණය ඉන් පසු අසාමාන්‍ය ලෙස වැඩිවී රාවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ ලෙස ක්‍රියා කරන සමයේ 2011 දී 51 ක්ද 2012 දී 78 ක් ලෙසද වැඩි වී තිබේ.

- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/main-news/88238/

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න...
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

0 comments: