Pages

Friday, November 14, 2014

දරු ගැබට වින කරන පෙති තුර්කියෙන් ගෙන්වලා. මාළිගාවත්තේ ව්‍යාපාරිකයෙක්! මාධ්‍ය ජාතිය සඟවන්නේ ඇයි?

මව් කුස තුළදීම දරු ගැබ විනාශ කිරීමට සහ කාන්තාවන්ට දරුඵල අහිමි කිරීමට යොදා ගන්නා ඖෂධ පෙති 50,000 කට අධික ප්‍රමාණයක්‌ අඩංගු පාර්සල් දෙකක්‌ මාළිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ගුවන් තැපෑල හරහා තුර්කියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි තැපැල් වෘත්තීය සමිති "දිවයින"ට ඊයේ (13දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ තැපැල් වෘත්තීය සමිති නායකයෝ ව්‍යාජ තොරතුරු සඳහන් කොට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම පාර්සල් දෙකේ මුළු බර කිලෝ තිහකට අධික බව පැවසූහ.

මෙම පාර්සල් දෙක මීට මසකට පෙර ලංකාවට ගෙන්වා ඇති බවත් මේ වන විට ඒවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ පාර්සල් අංශයේ විවෘත නොකර රඳවාගෙන තබාගෙන සිටින බවත් ඔවුහු පැවසූහ.

මෙම පාර්සල් දෙක පරීක්‍ෂා නොකර හොර රහසේම නිදහස්‌ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කටයුතු කරමින් සිටින බවත් පොලිස්‌පතිවරයා මැදිහත් වී මෙම පාර්සල් දෙක අත්අඩංගුවට ගෙන ගුවන් තැපෑල හරහා ශ්‍රී ලංකාවට නීති විරෝධී ඖෂධ ගෙන ඒමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/11/14/news13.html

Pic Source

සබැඳි ලිපි -
[
වඳ ‘ටොෆියක්’ මහනුවරhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4787.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අල තොග අස්සේ වඳ එන්නත් කුප්පි 30,000ක්! ආනයනයට සම්බන්ඳ මුසළුවා අතුරුදන්?
http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
මුසලුවන් සිහල කතුන් වඳ බවට පත් කිරීමට කටයුතු කරනවා. සිහල ජාතිය සුළු ජාතිය වෙනවාට සැක නැහැ! - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2014/04/blog-post_9.html
මුසලු ගර්භාෂයේ න්‍යාය යටතේ සිංහලයා සුළුතරයක් වීමේ අති භයානක යථාර්තය
http://denethharinna.blogspot.com/2014/09/blog-post_45.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html

තවත් අනතුරක් අතලඟ. පාකිස්තාන සරණාගතයින් පැමිණීම 700% කින් ඉහළටhttp://denethharinna.blogspot.com/2014/10/700.html
]

1 comments:

Anonymous said...

ලංකාවේ, ලොකයේ සිදු වු සුවිශේෂි සිදුවිම් සමගින් එකතු වන්න - http://goo.gl/aT6N9q