මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී.
කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.
මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප්රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත්රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.
කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රීත ජන ප්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ. අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත්රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.
‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය
________________________________________________
පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය. කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින් විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර් මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20 දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.
මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි සාමකාමී නීතිමය මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මුස්ලිම් මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.
සේයාරූ උපුටා ගැනුම - http://www.facebook.com/venpassaramulle.dayawansathera (FB)
2 comments:
වසර 1460 කටත් වඩා අඩු ඉතිහාසයක් තියෙන මුස්ලිම් ආගම, ලංකාවේ වසර දෙදහස්ස් පන්සීයකටත් වඩා පැරණි බුද්ධාගමට කොහොම අභියෝග කරන්නද? . බෞද්ධ පන්සල් ඩෝසර් කරලා පල්ලි හැදුවට ලංකාවේ ඉතිහාසේ වෙනස් කරන්න බෑ. මේක එදා ඉඳන් සිංහලයට අයිති රට. කොහෙවත් යන කීපදෙනෙකුගේ උවමනාවට මේ රටේ සිංහල බෞද්ධ අයිතිය පවල දෙන්න බෑ. තව හොරෙන් බෞද්ධ පුද බිම් වල පල්ලි අටවල නැති අයිතිවාසිකම් කියන්න ත් එනවා ලැජ්ජ නැතුව. අපි ඔක්කොම එකතුවෙලා අපේ පන්සල්, සිද්දස්ථාන රැකගන්න ඕන. ලංකාවේ ඉඳන් අරාබියට ආවඩන අයට අරාබියටම ගිහින් පල්ලි හදාගන්න එකයි ඇත්තේ. ඔබත් නියම සිංහලයෙක් නම් සිංහල ඉඩම් මුස්ලිම් ජාතිකයින්ට විකිණීමෙන් වලකින්න. සිංහල ව්‍යාපාර දිරි ගන්වන්න. හලාල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කර සහයෝගය දක්වන්න. සිංහල අපි ඔක්කොටම තියෙන්නේ මේ පුංචි ලංකාව විතරයි. අදයි බඩයි ගැන නොසිතා හෙටයි රටයි ගැන සිතන්න. ජය වේවා!!!
ඔය කිසිම දෙයක් වෙන්නේ නෑ. තව අවුරුදු අවම 5 ක් යනකොට උන්ගේ නීතියත් නැගෙනහිරින්ම පටන් ගන්නවා.
කවුරු කොහොම කිව්වත් අපේ සිංහලය කියන්නේ සල්ලි වලට ආගම රට පවා දෙන එවුන්.
සල්ලි කුට්ටියක් පෙන්නුවොත් ඉඩම් නෙමෙයි තමන්ගේ දුලවත් විකුණන මිනිස්සු ටිකක් දැන් ඉන්නේ.(ජාතියට ආදරේ කරන එවුන් නැතුවම නෙමෙයි)
රජයට ඕකට විසඳුමක් තියෙනවා නමුත් ඒ කිසිවක් කරන්න බැහැ.මොනවා හරි කරොත් ඉරානයෙන් අපිට තෙල් දෙන ඒක නවතිනවා.එහෙම උනොත් සසර අනාතයිනේ ඉතින්.
බුද්ධාගම ඉවර වෙයි මෙහෙම ගියොත්.ලංකාව අපට නැතිවෙනවා ආයේ දෙකක් නැහැ.
Facebook වලින් කොච්චර ප්‍රචාර අරන් ගියත් වැඩක් නැ.
Post a Comment