බුද්ධ ශාසන අමාත්‍යංශයේ නාමය මෙරට සියළුම ආගම්වලට ගැලපෙන පරිදි වෙනස් කල යුතු යයි ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.
එම පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතීඥ පී. රාජතුරෙයි මහතා පවසන්නේ ආගම් සමූහයකට අයත් ජන සමූහයක් ජීවත් වන මෙරට ආගම් කටයුතු පිළිබඳ අමාත්‍යංශ නාමය මඟින් එක් ආගමක් පමණක් නියෝජනය කිරීම නිවැරදි නොවන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටී.
බුද්ධ ශාසන අමාත්‍යංශ නම සියළු ආගම්වලට ගැලපෙන්න වෙනස් කල යුතුයි | http://lankacnews.com/sinhala/news/89319/

4 comments:
equality among the citizens in a democratic land ......isnt our constitution is not so far? dont we accept the UN's declation on human rights and the equality ? where are we ?
මෙන්න මෙහෙමයි මුස්ලිම් රටවල බුද්ධාගම කවන්නෙ.
http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975
"බුද්ධාගම අරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය"
THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
CHAPTER II - BUDDHISM
Buddhism.
9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana...
http://www.priu.gov.lk/Cons/1978Constitution/CONTENTS.html
හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/
Post a Comment