- කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට දී ඇති දෙවන උසාවි නියෝගය
- පොතුවිල් මුහුදු මහා විහාරය ආක්රමණය
- දඹුල්ල අනවසර පල්ලිය
- http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
- මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති !
- http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
- නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය...
- http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
සෞදි අරාබි නිතියට විරුද්ධ වීමට අපට බෑ – හකීම්
‘රිසානා නෆීක් දැරිය බේරා ගැනීමට අප විවිධ උත්සහයන් ගනු ලැබුවා. සවුදි අරාබියත් ස්වෛරී රටක් අපේ රටත් ස්වෛරී රටක්. එක් එක් රටවලට බලපාන නීති තිබෙනවා. ඊට විරුද්ධව යාමට අපට හැකියාවක් නැහැ’ යයි හකීම් මහතා පැවසීය.
සෞදි රජතුමා මේ සම්බන්ධව රජයට සහය පල කළද මියගිය ළදරුවාගේ පවුලේ සාමාජිකයින් රිසානා නෆීක්ට සමාව නොදුන් නිසා සෞදි අධිකරණ තීන්දුව බලාත්මක වූ බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
1 comments:
මෙය වැදගත් කියලා ඔබට හිතෙනවානම් මෙය මිතුරන් අතරේ SHARE කරන්න.
██████████████████████
✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
██████████████████████
Like Us > http://www.facebook.com/pages/Mr-President-stop-sending-workers-to-Middle-East-especially-Saudi-Arabia/400595276693911
Post a Comment