Pages

Friday, December 22, 2017

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ අන්තවාදී විල්පත්තු සංහාරයේ නිරුවත එළියට!

විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව 2017 දෙසැ. 20 කථානායකවරයාට භාර දී තිබේ. “විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින්...

අපේ බදු මුදලින් අපේ බොදු උරුමය ඩෝසර්... ඩෝසර් කිරීමට යොදාගෙන ඇත්තේ රජයට අයත් ඩෝසර්...

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන! සාම්පූර්, සුඩකුඩා ප්‍රදේශයේ බෞද්ධ නටඹුන් ඩෝසර් කිරීමට යොදාගෙන ඇත්තේ රජයට අයත් ඩෝසර් යන්ත්‍ර බවට හෙළිව තිබෙනවා. සාම්පූර් ප්‍රාදේශීය සභාවේ අනුදැනුම මත එහි උපකරණ යොදාගෙන මෙම විනාශය සිදුකර ඇතැයි වාර්තා වන අතර, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය එම ස්ථානයට යනවිටත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයක් එම ස්ථානයේ තිබී ඇතත්, එම කැබ් රථය හෝ ඩෝසර් යන්ත්‍ර අත්අඩංගුවට...

Sunday, December 3, 2017

වැදගත් සිදුවීම් රැසක් වූ උඳුවප් පොහොය අදයි! සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි!

වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙති. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ද අද වැනි පොහෝ දිනෙක සිදු විය. බුදුන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුමැතිය ලැබ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ...

ශ්‍රී ලංකාවේ ශ්‍රී පා සටහන් හතරක්‌ තිබේද?

2008 දෙසැම්බර් දොළහට යෙදුණු උඳුවප් පුර පසළොස්‌වක පෝයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය. අවාරය හය මාසයක්‌ ගෙවී රත්නපුර ගල්පොත්තාවල රජමහා විහාරයෙන් රිය පෙරහරින් නල්ලතන්නියට වැඩම වූ සමන් දේව රූපය සුමන කූඨ හෙවත් ශ්‍රීපාද කඳුවැටියට වැඩමවීමෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි. එදා පාරිසරික හේතු මත අවාරය දෙවියන්ට ශ්‍රී පාදය වෙන් වූ කාලය ලෙස බැතිමත්හු සැලකූහ. තද වර්ෂාව, දැඩි සුළඟ ඝන මීදුම සැර අකුණු, ගස්‌ කඩා වැටීම්, ගල් ගැල වී පෙරළීම් පියගැට මාර්ග වසා...

මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණයේ කතාව

ඕලන්ද ජාතිකයකු හා 1815 අඳින ලද උඩරට නගරය හා රජ මාළිගාවේ සිතියම්ද උදව් විය. රොබට්‌ නොක්‌ස්‌ පරිදි උඩරට රජුට සෙංකඩවල හැර මැද මහනුවර, අළුත්නුවර, නිල්ලඹ, හඟුරන්කෙත, ගලඋඩ යන අතුරු අගනුවරවල් පහක්‌ විය. ඩොයිලි පරිදි උඩගම්පහ හා පල්ලේගම්පහ අදිකාරම් දෙදෙනාට මහනුවර නගරයේ ආරක්‍ෂාව භාර විය. දළදා මැඳුර, රජ මැඳුර හැර ප්‍රධානීන්ගේ නිවාස වැදගත් විය. සාමාන්‍ය ජන නිවාස පැල්පත් විය. මහනුවර ජනගහනය 3000 පමණ විය. 1. දළදා මැඳුර - දැනට ඇති දළදා මැඳුර දෙවැනි විමලධර්මසූරිය...

සිංහලේ අසම සම කළ ඒ සිරිමහා බෝධියේ වැඩමවීම

සම්බුද්ධශාසනය හා බැඳී පවත්නා වසරේ වෙසක්‌ පෝය, පොසොන් පෝය හා ඇසළ පෝය තරමටම උඳුවප් පෝයද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක්‌ ගනී. ඊට පාදක වී ඇත්තේ සජීවී සම්බුදු හිමියන් බඳු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය සහ පිරිවරින් සිංහලේට වැඩමවා, මහමෙව්නා උයනේ වඩා හිඳුවීම සහ මෙහෙණි සස්‌න මෙහි ස්‌ථාපනය කිරීමය.  සිංහලේ රජරටට වැඩම කර වඩා හිඳුවන ලද සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව, වඩාත් උතුම් වන්නේ දැනට ලෝකයේ ජීවමානව පවත්නා...

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය!

මියන්මාරයේ පිහිටා ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස හැදින් වේ. ආශ්චෛර්යමත් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද ඇති අති පූජනීයත්වය නිසාම මා එය රන්ගිරි වෙහෙර ලෙස හදුන්වන්නම්. මෙතැන් සිට දිගහැරෙන්නේ මේ රන්ගිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳකථාවයි.මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින්නේ වන්දනීය ප්‍රදේශයක් ලෙස සැලකෙන මියන්මාරයේ මොන් ප්‍රදේශයේ කයිතියෝ කන්ද මතයි. ස්වේසගොන්...

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි!

සමාජ ජාලා ඔස්සේ මුස්ලිම් සමාජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන අන්වර් මනතුංග නමැති අයෙකු විසින්, මෙරට මුස්ලිම් බහුතර ප්‍රදේශවලදී, අන්‍ය ජාතිකයන් අපහසුතාවට පත් කරමින් සිදුකරන අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා. මුස්ලිම් සමාජය පමණක් වෙත “වට්ස්ඇප්“ ඔස්සේ නිකුත් කර ඇති හඩ පටයක් මගින් ඔහු පවසන්නේ මෙරට මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අමුතු සංස්කෘතියක් ගොඩනැගී ඇති බවයි. එවැනි ප්‍රදේශවලදී මෙරට නීතිය නොතකා අන්තවාදී ලෙස හැසිරෙන මුස්ලිම් ජාතික...

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි!

වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ‘2020 දී මීළඟ කවුජනාධිපතිවරයා රු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම’ යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර...

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී!

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට අයත් කැපිටල් FM ගුවන්විදුලි නාළිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද දිනයේ නිළ වශයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ වන විට එම නාළිකාව ප්‍රදේශ කිහිපයක පරීක්ෂණ විකාශන කටයුතු සිදුකරයි. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ තවත් සිංහල, දෙමළ ගුවන් විදුලි නාළිකා දෙකක් සහ රූපවාහිනී සේවයක් සහිත මාධ්‍ය ජාලයක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ඇති අතර ඒ සදහා අරමුදල් ලබා දීමට කටාරයේ ඉස්ලාමීය සංවිධාන කැමැත්ත...

Thursday, October 26, 2017

හින්දු කෝවිල්වල සත්ව බිලිපූජා උසාවියෙන් අත්හිටුවයි!

හින්දු ආගමික උළෙල සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට සතුන් මැරීම අත්හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් පෙරේදා 24 දා නියෝගයක්‌ නිකුත් කොට තිබේ. අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ. පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙනුවෙන් එළුවන් 3000 ක්‌ පමණ වසරකට මරා...

ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ - අතුරලියේ රතන හිමි

ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එකින් එක සොයා බලා ඒවාට විසඳුම් සෙවිය යුතු බවත් ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ බවත් ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. යහපාලනයක්‌ ඇතිකිරීම සඳහා පැවැති රජය පරාජය කර නව රජය බලයට පත්වූයේ රටට අහිතකර මෙවැනි සංශෝධන ගෙන ඒමට නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳා සියලු ජනවර්ගයාට සාධාරණ අයිතිවාසිකම්...

Tuesday, October 24, 2017

ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..

අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි. එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ...