Pages

Saturday, May 18, 2013

මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසති

නැගෙනහිර මහ වන මැද පිහිටි තවත් විශාල දගැබක නිධන් හාරමින් සිටි මුසලු ඇන්තවාදීන් පිරිසක් නැගනහිර සිංහල සංවිධානයට සම්බන්ධ පිරිස් දැක පලා ගොස්තිබේ. ලද තොරතුරු මත, ඒවා සත්‍යාපනය කරගැනුමට එම ප්‍රදේශ කරා නිරීක්ෂණ චාරිකාවක යෙදුනු පිරිසට දැක ගැනීමට සිදුවූයේ තවත් සුවිසල් දාගැබක් දෙබෑ වී නිධන් හාරමින් සිටි මුසලු අන්තවාදීන් පිරිසකි.
 
පලාගිය මුසලු නිධන් හොරු කොටුකරගැනීමට ඔවුන් උත්සාහ කරන බව නැගෙනහිර සිංහල සංවිධනයේ ලේකම් සමන් මහතා ප්‍රකාශ කර ඇත.

සබැඳි විඩියෝවක් සහ සටහනක් - "සුරකිමු නැගෙනහිර" - මුහුණුපොතේ තතු යාවත්කාලීනයෙන්


"දුටු ගැමුණු රජතුමා රට ‍බේරාගැනුමට යු වදිද්දි මල්ලි සද්ධාතිස්ස රජතුමා නැගෙනහිර සිට රටටම බත සැපයුවාලු. ඒ නැගෙනහිර තියෙන්නේ හත්දෙයියනේ වෙන රටක නෙමෙයි මේ ලංකාවෙමයි ඒ පානම, පොතැවිල්, අක්කර පත්තුව, කල් අමුණ පලාතයි. ඒ කාලේහැම හුවකටම සැතපුමක් ගානෙ පන්සලක් තිබුනලු. අනේ ඒ පන්සල් ඔක්කාම විනාස වෙනවා. රටේ ඉන්න සිංහලුන්ට පින් සිද් වෙන්න න්න තවත් දාගැබක් අපායට අඩි 2ක් වෙන්න හාරලා විනාස කරලා. මම මේ ගැන හැම බලධාරියටම මිට පෙර දැනුම් දුන්නා. ඒත් මේවා බලන්න මගේ ඇසුත් පවි කරානේ! වැඩි කාලයක් යන්නේ නැහැ ජාතිය වද වෙන්න. දැන්මම වෙන රටක් ආගමක් හොයාගන්න වෙයි වගේ"

http://www.facebook.com/?ref=tn_tnmn#!/permalink.php?story_fbid=160717547431248&id=100004790114445

[
සබැඳි ලිපි -
]

නැගෙනහිර අපේ උරුමය රැකගන්නේ කෙසේද? - How can We Save Our Eastern Heritage?


දෙටුගැමුණු මහ රජ දවස, හෙළ දෙරණ එක්සේසත් කළ මහ නිරිඳුන්ට සහ තුන් සිංහලේ මහ විරුවන්ට බත සැපයූ මහා සහල් නැළිය වෙල්ලස්සයි. ප්‍රෞඪ උඩරට රාජධානිය යටත් කරගැනුමට අපරිමිතව වෙහෙසුනු බ්‍රිතාන්‍යයන්ට, යටත් විජිත වලදී ලද නින්දිත, භයන්කර පිළිපහර දී ඔවුන් භීතියෙන් මුසපත් කළ කඳුරට දළදා හිමිසඳු ආසිරි මැද 1815 වනතුරු පාලනය වූ මහා සරුබිම වෙල්ලස්සයි. වත්මන දිගාමඩුල්ලයි. හෙවත්, සස්‍රීක නැගෙනහිරයි!...

http://denethharinna.blogspot.com/2012/12/blog-post_5831.html

0 comments: