Pages

Thursday, May 23, 2013

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීමට එරෙහිව වෘත්තීය ක්‍රියා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා විශ්වවිද්‍යාල සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් වෘත්තීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට එම විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය තීරණය කර තිබේ.

අනුරුද්ධ ප්‍රදිප් සේවයෙන් ඉවත් කිරීම උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ වුවමනාවක්‌ ඉටු කිරීමක්‌ බවත් එය දේශපාලන පළිගැනීමක්‌ නිසා ඔහු යළි සේවයේ පිහිටුවන තුරු පියවරෙන් පියවර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම තම සංගමය ඒකමතිකව හා දැඩි ලෙස තීරණය කර තිබෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුර උතුවන්ගේ මහතා 'දිවයින'ට පැවැසීය.

මනෝජ් අබයදීර

[
සබැඳි ලිපි -

0 comments: