Pages

Sunday, May 26, 2013

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට

බෝසත් මඟ යමින් ජීවිත පූජාවෙන් ලොවට පරමාදර්ශී වූ බෝවත්තේ ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය  පසුපස දොරින් බලහත්කාරයෙන් ඉවතට ගෙන, මේ වනවිට සිංහල රාවය ඇතුළු මහා සංඝ රත්නයේ බලවත් විරෝධතාවය මද කහවත්තට ගෙනයමින් සිටී. 

දේහය සකසා භාරදෙන බව එහි වැඩසිටි භික්ෂූන්ට පොරොන්දු වී ඇති අතර, අනුර සේනනායක නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත, ඉතාම නින්දිත ආකාරයට, පෙට්ටියකටවත් නොබහා දේහය පැහැරගෙන ඇත. එහි වැඩ සිටි භික්ෂූන්ට පහරදීමක්ද සිදුවී ඇත.

සිංහල රාවය ස්වාමීන් වහන්සේලා මෙම නිහීන බලහත්කාරයට එරෙහිව අරලිය ගහ මංදිරයට විරෝධතා පාගමනකින් වැඩම කරමින් සිටිති.

මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්...
වෙසක් පුන් පෝය දා ගව ඝාතනයට විරුද්ධව ගිණිතබාගෙන අපවත් වූ ජූජ්‍ය බොවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පොලිස් බල පරාක්‍රමය යටතේ අතවරයට ලක්වී ඇත. පොලිස් යකඩ සපත්තුවට පෑගෙන සිංහල බෞද්ධයන්ට තවදුරටත් අතවර කරමින් අපේ ජූජනීය මහා සංඝරත්නයට පහර දුන් පොලිස් සුණඛයෝ ස්වාමීන් වහන්සේගේ දේහය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත. සිංහල බොදුනුවන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ රාජපක්ෂ ඇත්තෝ මුස්ලිමුන්ගේ කටු කමින් සිංහලයන්ටම පහර දෙති. මේ අමන ආණ්ඩුවට ඡන්දය ලබාදුන් අප විසින්ම අපේ අත කපාගැනීමසුදුසුය.

එරන්ද ලක්මාල් ද සිල්වාගේ මුහුණු පොතේ තතු යාවත්කාලීනයෙන් | From Eranda Lakmal de Silwa's FB status update - http://www.facebook.com/eranda.silwa/posts/552332518149959

පුලියද්දේ සුධම්ම හිමියන් එස්. ටී. එෆ් මගින් අරලිය ගහ මන්දිරයට 
ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය බලහත්කාරයෙන් ගෙනයාමට විරුද්ධව ගිනි තබා ගන්නට තැත් කළ පුලියද්දේ සුධම්ම හිමියන්ව මේ වන විට එස්. ටී. එෆ් මගින් අරලිය ගහ මන්දිරයට ගෙන ගොස් ඇති බව සැලවෙයි. මේ නිහින බලහත්කාරයට එරෙහිව භික්ෂූන් වහන්සේලා පා ගමනින් අරලිය ගහ මන්දිරයට වැඩම කරති. සිහලුනි, ඔබේ සහයෝගය උන්වහන්සේලාට අවශ්‍යව ඇත.
http://www.facebook.com/photo.php?fbid=174071272757091&set=a.115580918606127.23427.100004626584602&type=1&theater

6 comments:

Unknown said...

matanam SURE oowa pitipasse inne janadhipathi aaryawa viya yuthui, wisheshayen anyagamikaranaya ta janadhipathi aaryawa pakshai, rate minissu chande dunne mahinda ta misak gaanita newei me wela we wath pirimiyek wage bouddha janathawa wenuwen issarahata enne nathinam ugenuth wadak naha.... colombo police karayinta guti kanna epa kiyala thuwakku deepu police likkath mokek da kiyala hoyala balanna oone

meradian said...

අත නෙමේ කඩු අරගෙන කපා ගනිව් තෝපේ බෙල්ල

Anonymous said...

Ane Huke

Anonymous said...

සර් ජෝන් කිව්වා වාගේ මුන්ගේ ඔලුවේ තාර ගාන්න ඕනේ

Anonymous said...

අනුර සේනානායක මහතාණනි ඔබට නියම සිංහළ බෞද්ධයන්ගේ උපහාරය

Anonymous said...

oya kegahana sinhala le thiyana sinhalayo l.t.t.e yuddedi thopi koheda hitiye ape sinhala kollo eka pita eka meri weteddi ea aduwa purawanna enna epei army,nevy,air force ho police wlata oya kegahana thopi sinhalayo nemei yako mokek hari merenna hadanawanam ekawa berana eka thamai sinhala kama nethuwa gini thiyaganna hadaddhi ekata ida dila balan inna eka newei thawa deyak thopi ada ohoma kegahanne ape merichcha kollo hinda wagema yudda karapu kollo nisa kohomath umbalata kalin ape kollo rata bera ganna perata enawa mathaka thiyaganiyau api maranaya peni peni jiwath una minissu api dannawa jathi wadaye tharama mokada umbalage basawen kiyanawanam ehema mamath S.T.F. KARAYEK boru noda eththa dapalla boruwata ke nogaha karala pennapalla niyama sinhalayanta sambudu saranai