Pages

Thursday, May 23, 2013

දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...

කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඓතිහාසික දෙවනගල පූජාභූමිය ආක්‍රමණය කර ඊයේ (21 වැනිදා) දැල් වැටක්‌ ගසන බවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස්‌ මහතා මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මුස්‌ලිම් ජාතිකයකු වන මොහු සබරගමුව පළාත් සභාවේ හිටපු එජනිස මන්ත්‍රීවරයෙකි. හෙතෙම එම ස්‌ථානයේ විශාල නිවාසයක්‌ ද ඉදිකර තිබේ.

ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා විශේෂ ගැසට්‌ පත්‍රයකින් මෙය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව 2007 අගෝස්‌තු මස පුරාවිද්‍යා නිලධාරීන් මායිම් කණු සිටුවීමට මෙහි පැමිණියත් ප්‍රදේශයේ කැබිනට්‌ ඇමැතිවරයෙකු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට බාධා කළ නිසා මායිම් කණු යෙදීමට නොහැකි වූ බව ඩයස්‌ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මාවනැල්ල - යූ. ආර්. ජයන්ත සේනානායක
දෙවනගල පූජා භූමිය ආක්‍රමණය කරලා. මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක්‌!
http://www.divaina.com/2013/05/23/news04.html

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: