Pages

Sunday, May 26, 2013

ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතා

බොරැල්ලේ ජයරත්න මල් ශාළාව ඉදිරිපිට උණුසුම් තත්වයක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ ගිනි තබා ගැනීමෙන් සිය දිවි අහිමි කරගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා රත්නපුර ප‍්‍රදේශයට ගෙනයාමට ගෙන ඇති තීරණයකි.

විරෝධය දක්වන්නේ ‘සිංහල රාවය’ සිංවිධානයේ ගිහි-පැවිදි පිරිසක් විසිනි.

May 26, 2013 at 11:46 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94730/

[
සබැඳි ලිපි -

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තටhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
]

0 comments: