Pages

Tuesday, May 14, 2013

දේව සභාවට පොලිස් ආරක්‍ෂාව - ඩෝසර් වන ඓතිහාසික උරුමය සුරැකුමට කිසිම ක්‍රමවේදයක් නැහැ

හයිලෙවල් පාරේ කොට්ටාව ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන දේව සභාවක ආරක්‍ෂාව සඳහා මැදිහත් වන්නැයි සහකාර ජනාධිපති ලේකම්වරියක් විසින් කොට්ටාව පොලීසියට දන්වා ඇත.

ඒ අනුව එහි ආගමික කටයුතු පැවැත්වෙන සෑම ඉරිදා දිනකම කොට්ටාව පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් ආරක්‍ෂාව සඳහා යොදවයි.

එහි දේවගැතිවරයා විසින් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාලයකට යොමු කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති අතර මහරගම ප‍්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරන්නේ යම් ස්ථානයක ආගමික ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයෙන්, ප‍්‍රාදේශීය ලේකම්ගෙන් සහ ප‍්‍රදේශයේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයෙන් නිර්දේශ ලබාගත යුතු වුවත් තමන් වෙත එවැනි ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් වී නැති බවයි.

දේව සභාවට පොලිස් ආරක්‍ෂාව
May 13, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94258/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: