Pages

Monday, May 27, 2013

මුස්‌ලිම් පවුල් දරු දෙදෙනකුට පමණක්‌ සීමාවිය යුතුයි | බුරුම ආණ්‌ඩුව

රෝහින්ගා මුස්‌ලිම්වරුන් දරුවන් දෙදෙනකුට පමණක්‌ සීමා විය යුතු බව බුරුම ආණ්‌ඩුව නිවේදනය කර ඇත.

එමෙන්ම මුස්‌ලිම්වරුන්ට බහු විවාහයද තහනම් කර ඇත.

අධික මුස්‌ලිම් ජනගහනය රකීන් ප්‍රාන්තයේ බෞද්ධ - මුස්‌ලිම් ගැටුම්වලට හේතුවක්‌ බැවින් මෙම තීරණය ගත් බව බුරුමයේ රකීන් ප්‍රාන්ත ආණ්‌ඩුව තීරණය කර ඇත.

රකීන් ප්‍රාන්තයේ මුස්‌ලිම් ජනගහන වර්ධන වේගය බෞද්ධ ජනගහන වර්ධන වේගයට වඩා දස ගුණයකි.

http://www.divaina.com/2013/05/27/forign03.html

0 comments: