13 වන සංශෝධනයෙන් පළාත් සභා සඳහා හිමිව ඇති ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට තම පක්ෂය කිසිසේත්ම එකඟ නොවන බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පවසයි.
එම පක්ෂ මහ ලේකම් හසන් අපි පවසන්නේ උතුරු පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පොලිස් ඉඩම් බලතල සහිතව පැවැත්විය යුතු බවයි.
තමන් එම මැතිවරණය තිනව තරඟ කරන බවද පවසන මහ ලේකම්වරයා මෙතෙක් තමන් සමග ඇතිකරගත් ගිවිසුම් ආණ්ඩුව කඩ කර ඇති බැවින් තවදුරටත් ආණ්ඩුව සමඟ ගිවිසුම් ගතවීමෙන් ඵලක් නැතැයිද කියයි.
May 13, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94249/

0 comments:
Post a Comment