Pages

Monday, May 20, 2013

HFAC – හලාල් සහතිකය වෙනත් නමකින් එයි

සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව විසින් පසුගියදා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් අත්හිටුවන බව කී ඉස්ලාම් ආගමානුකූල සහතිකයක් වූ ‘හලාල්’ සහතිකය නැවත වරක් කරළියට පැමිණ ඇත්තේ යයි දැනගන්නට ඇත.

HFAC – (Halal Food Awarness Committee) යන නමින් හැඳන්වෙන්නේ මෙම නව සහතික නාමයයි.

මෙහි දැක්වෙන්නේ මන්චී බිස්කට් දවටනයක නව හලාල් ලාංඡනය සටහන්ව ඇති ආකාරයයි.

May 19, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94467/

[
සැබැඳි ලිපි වලින් සමහරක් (මෙහි 'හලාල්' උදෘතය යටතේ සියළු ලිපි අන්තර්ගතව ඇත) -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් යනු කප්පම් ගැනීමක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_7501.html
]

0 comments: