Pages

Friday, May 10, 2013

අසාද් සාලි ගැන හකීම් - ගෝඨාභය වචන හුවමාරුවක | රටට ද්‍රෝහී වූ සාලි ජනපති අණින් එලියට

අසාද් සාලි ගැන හකීම් - ගෝඨාභය වචන හුවමාරුවක

මුස්ලිම් කොංග‍්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මුස්ලිම් ද්‍රවිඩ සන්ධානයේ නායක අසාද් සාලි මහතා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් හා අත්අඩංගවට ගැනීමට හේතු අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමන් නොදන්නා බව පවසමින් හකීම් මහතා මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කිරීමෙන් පසු මෙම වචන හුවමාරුව සිදුව තිබේ.

එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ වූ කරුණුවලට අප‍්‍රසාදය පලකරමින් ආරක්‍ෂක ලේකම්වරයා දුරකථයෙන් හකීම් අමාත්‍යවරයා ඇමතූ අවස්ථාවේදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.

එම සිද්ධියෙන් පසු බුද්ධි අංශ නිළධාරියෙකු හකීම් අමාත්‍යවරයාගේ නිවසට ගොස් අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට හේතු පැහැදිලි කර දී තිබේ.

May 10, 2013 at 9:42 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94116/

රටට ද්‍රෝහී වූ සාලි ජනපති අණින් එලියට

ප‍්‍රශ්ණ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි කොළඹ හිටපු උප නගරාධිපති සහ දෙමළ මුස්ලිම් සන්ධානයේ නායක අසාද් සාලි මහතා මුදා හැර තිබේ.

අසාද් සාලි මහතා තුන් මාසයක් රඳවා ගැනීම සඳහා ගෙන තිබූ නියෝගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අවලංගු කර ඇත.

නිදහස් ලද සාලි මහතා මේ වන විට අධික උණ සහ දියවැඩියා රෝගී තත්වය නිසා කොලඹ නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ.

ජනපති අණින් සාලි නිදහස්
May 10, 2013 at 2:52 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94138/

2 comments:

Anonymous said...

අසාද් සාලි දන්නා ඇත්ත එලි කරානම් මහින්දයට පුකෙන් යන්න වෙන්නේ. ඒකයි නිදහස් කරේ. රටවල් ගණනාවක් මහින්දයට කිව්වා පුකෙන් යවනවා කියලා. ඒකට බයවුනා මරා.

Anonymous said...

palayan hukanno yanta.thawa tikak haliya rath wenakan hitapallako ubalata payya puke gahaganta tama wenne ponna thambi haththa