Pages

Saturday, May 25, 2013

වස විස නැති කුඹුරේ ගෝඨාභය වැඩ අරඹයි!

ආරක්ෂක  හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කරනු ලබන කිඹුලාවෙල ආදර්ශ ගොවිපොළේ පුරන් වූ කුඹුරු අස්වැද්දීම ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු විය.

ආරක්ෂක ලේකම්වරයාගේ තේමා පාඨය වී ඇත්තේ ‘රසායනික පොහොරින් වගා කරන භෝග වැවීම නවතා කාබනික පොහොරින් සරුල නිරෝගි වගාවක් කරමු’ යන්නයි.


May 25, 2013 at 2:27 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94704/

0 comments: