Pages

Monday, May 27, 2013

හොරෙන් සේවය ලබන අයට පිළිතුරු දෙන්න වෙන නිසා ගණිකා සේවය නීතිගත කරමු! - ජෝන් ඇමතිගේ 'ගව ඝාතන තහනම් විරෝධය' ට යෝජනාවක්

හොරෙන් සේවය ලබන අයට පිළිතුරු දෙන්න වෙන නිසා ගණිකා සේවය නීතිගත කරමු! - ජෝන් ඇමතිගේ 'ගව ඝාතන තහනම් විරෝධය' ට යෝජනාවක්...

ගව ඝාතනය නතර කලොත් ගව මස් අහාරයට ගන්නා අයට කියන්නේ කුමක්ද? 
May 27, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94755/

ගවයින් ලොරිවල පටවා රැගෙනවිත් දරුණු වධහිංසා පමුණුවා මැරීම තමා පමණක්‌ නොව වෙනත් කිසිවකුද අනුමත නොකරන්නේ වුවද ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කිරීමේ නීතියක්‌ පැනවීම අසීරු යයි රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් තමා පෞද්ගලිකව ගව ඝාතනයට අකමැති බවත් ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස්‌ ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු බවද පවසන ඇමතිවරයා බලහත්කාරයෙන් ආගම්වලට හැරවීමට වඩා අද සිදුවන්නේ විවිධ තෑගි බෝග බලාගෙන ආගම්වලට යැම බවද එසේ යැමෙන් වැළකී සිටීම බොදුනුවන්ගේ යුතුකමක්‌ බවද සඳහන්

0 comments: