තමිල්නාඩු සඟරාවකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිඳ හෙළීමට තැත් කිරීමේ චෝදනාව මත රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා තමන් සිදු කළ වරද පිළිගනිමින් ඒ පිළිබඳව කනගාටුව පළ කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් එවා ඇතැයි වාර්තා වේ.
තමන් එම පුවත්පතට කළ ප්‍රකාශයන් පිළිබඳව දැඩිව කනගාටු වන අතරම ඇතැම් කාරණා අතිශයෝක්තියෙන් පළ කර තිබීම පිළිබඳව ද කනස්සල්ලට පත්ව සිටින බව අසාද් සාලි මහතා ජනාධිපතිවරයා වෙත එවනු ලැබූ ලිපියේ සඳහන් වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
අසාදි සාලි වරද පිළිගනී… සමාව ඉල්ලා ජනපතිට ලිපියක්!
May 10, 2013 at 12:53 pm | lanka C news

0 comments:
Post a Comment