Pages

Friday, May 10, 2013

ආගමට හැරවීමට සහ ඌරන් මැරීමට දුප්පත් දරුවන් යොදාගත් පාස්ටර්ගේ තිස්ස ළමා නිවාසයේ දැරියන් පස්දෙනකුට අතවරවෙලා

තිස්සමහාරාම බෝගහපැලැස්ස අගාපේ ළමා නිවාසයේ නේවාසිකව රඳවා සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකු ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් ඔවුන් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී හෙළිවී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.

මෙම ළමා නිවාසයේ දරුවන් ඌරන් මැරීමට යෙදවීමේ සිද්ධියක් හෙළිවීමෙන් පසුව එහි සිටි ගැහැණු පිරිමි දරුවන් 89 දෙනාම ළමා ආරක්ෂක අධිකාරිය බාරයට ගනු ලැබු අතර පසුව ඔවුහු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් කරනු ලැබූහ.

මෙම දැරියන් පස්දෙනා අතවරයට ලක්වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවනතුරුම ඒ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හෝ තිස්සමහාරාම පොලිසියට හෝ ලැබී නොතිබූ බවද පැවසේ.

තිස්ස ළමා නිවාසයේ සිටි දැරියන් පස්දෙනකු අතවරයට ලක්වෙලා
May 10, 2013 at 9:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94118/

[
සබැඳි ලිපි -

දුප්පත් පවුල් ඉලක්‌ක කර ආගමට හැරවීම සඳහා ළමුන් යොදාගත් තිස්ස නිවාසයේ පාස්‌ටර්http://denethharinna.blogspot.com/2013/04/blog-post_22.htmlබෝගහපැලැස්‌ස පාස්‌ටර්ට එරෙහිව තිස්‌සේ උද්ඝෝෂණhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_4574.html
දේවගැතිවරයකු යටතේ තිබූ තිස්ස තවත් ළමා නිවාස දෙකක් අල්ලයිhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8664.htmlතිස්‌ස නිවසේ භාරකාරත්වයෙන් පාස්‌ටර්ගේ නැගණිය ඉවතටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6277.htmlබෝගහපැලැස්ස ළමා නිවාසය ගැන කිතුනු සභාවත් අගරදගුරුත් නිහඬ ඇයි? - JHUhttp://denethharinna.blogspot.com/2013/04/jhu_5517.htmlතිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියටhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_6264.html
අනාථ දරුවන් ලවා ඌරන් මැවූ දේවගැතිවරයා අත්අඩංගුවට
http://denethharinna.blogspot.com/2013/03/blog-post_439.html
]

0 comments: