Pages

Sunday, May 26, 2013

ඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්

භික්ෂූන් වහන්සේලාපිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හන්දියෙන් පාර වසා දමා ඇති බව පොලීසිය නිවෙද්නය කරයි.

පාගමන කොල්ලූපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටී.

ප‍්‍රදේහයේ වාහන තදබදයක් පවතින අතර කැරලි මර්ධන ඒකක කැඳවා තිබේ.

භික්‍ෂු විරෝධතාවක්, ගාලූ පාර වහයි, කැරළි මර්ධන ඒකක සූදානමින්
May 26, 2013 at 12:23 pm | lanka C news

[
සබැඳි ලිපි -

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තටhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.html
]

0 comments: