සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ කූරගල හිටුවන්ගල පුරාවිද්‍යා වැඩබිම අවට තිබෙන මුස්ලිම්වරුන්ගේ අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීමේ දී බිත්ති බැඳ වසා තිබූ ගල් ලෙන් දෙකකින් අනුරාධපුර යුගයට අයත් ගඩොල් සහ වළන් කටු ලැබී තිබේ.
මීට වසර අනූවකට පමණ ප්‍රථම මුස්ලිම්වරු මෙම ස්ථානයේ දත්තගේ ලෙන ඉදිරියේ තිබූ ගරාවැටුණු බෞද්ධ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කර එම ගඩොල් ඔවුන් ගේ විවිධ ඉඳිකිරීම් වලට භාවිතා කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.
මෙම සොයා ගැනිම් වලින් එම තොරතුරු සනාථ වී තිබේ. ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙන් ලිපි හතරක් හිටුවන් ගල පාමුළ ගල් ලෙන්වල තිබුණු බවටද ලේඛන ගත තොරතුරු පවතී.
එයින් දෙකක් දැනට දර්ශනය වේ. අනෙක් ලිපි දෙකෙන් එකක් හතරවන ගල්ලෙන අභ්‍යන්තරයේ තිබී සිවිල් ආරක්ෂක සෙබලුන්ට හමු වී ඇත. එය වසා තීන්ත ගෑම නිසා පැහැදිලි නැත.
අනෙක් ලිපිය ප්‍රධාන ලෙනේ මුස්ලිම් වරුන් ගේ සොහොන තිබෙන ස්ථානයේ සැඟ වී ඇතැයි විශ්වාස කෙරේ. එම නිසා එම ඓතිහාසික ලේඛන මතු කර ගැනීමට සියලු අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීම සුදුසු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
- මතුගම සෙනෙවිරුවන්

[ජාතික මාධ්‍ය මෙහෙවරක නියැලෙන සෙනෙවිරුවන් මාධ්‍යවේදියානන්ට අපගේ ප්‍රණාමය! එතුමාගේ ලිවිසැරිය -
කූරගල වැඩබිමෙන් ඉස්ලාම් ඉදිකිරීම් ඉවත් කරද්දී බෞද්ධ අවශේෂ මතු වේ
May 17, 2013 at 10:47 am | lanka C news
May 17, 2013 at 10:47 am | lanka C news
[
සබැඳි ලිපි -
]
0 comments:
Post a Comment