Pages

Wednesday, May 29, 2013

උතුරෙත්, නැගෙනහිරත්, රට පුරාමත් පැරණි විහාරස්ථාන යළි ගොඩනැඟුවා - ගෝඨා | වත්මන, බොදුනුවන්ට සිදුවන අනේකවිධ තර්ජන වලට මැදිහත්වන්න! - කතෲ

‘අවුරුදු 30 ක් තිබුණු යුද්ධය කාලේ අපට මූලික නායකත්වය ලබාදුන්නෙ මේ රටේ සංඝයා වහන්සේයි. අපේ ස්වාමීන් වහනසේලා යාපනය ප‍්‍රදේශයටත් වැඩම කරලා පිරිත් දේශනා කළා. පිරිත් නූලක් අතේ නැති සොල්දාදුවෙක් හිටිය කියල හිතන්නවත් බෑ. ඒ වගේ විශාල ආශිර්වාදයක්, මඟවෙන්වීමක් ඔවුන් සිදුකළා’ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුවක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

තවදුරටත් අදහස් පළකළ ආරක්ෂක ලේකම්වරයා .

‘අපේ රටේ සමහර ප‍්‍රදේශවල යම් යම් ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ එක්කො ඒ ගමේ පන්සලක් නොමැතිකම, නැත්නම් පන්සලක් තුබුණත්, ස්වාමීන් වහන්සේලා නොමැතිකම,යුද්ධය අවසන් වුණාට පසු උතුරු නැගෙනහිර පළාතේ යුද හමුදාවත්, සිවිල් ආරක්ෂක බළකායත්, අනෙකුත් හමුදාවත් සම්බන්ධ කරගෙන පැරණි විහාරස්ථාන නැවත් ගොඩනගන්න මට අවස්ථාව ලැබුණා. උතුරු නැගෙනහිර පමණක් නොවෙයි. අනෙකුත් ප‍්‍රදේශවලත් එය සිදුකරමින් පවතිනවා’ යැයි ප‍්‍රකාශ කළේය.

උතුරෙත්, නැගෙනහිරත්, රට පුරාමත් පැරණි විහාරස්ථාන යළි ගොඩනගනවා
May 29, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94829/

කතෲ සටහන - ගරු ලේකම් තුමනි, වර්ථමානයේ බොදුනුවන්ට සිදුවන අනේකවිධ අපහාස, උපහාස, තර්ජන, අඬු කැඩීම්, අසාධාරණ වලට මැදිහත් වන්න. ජීවිත පූජාවෙන් බොදුනුවන් වෙනුවෙන් හඬ නැගි ඉන්ද්‍රසාර යතිවිරුවන් ඉටිකොල කැබැල්ලක ඔතා, භික්ෂූන්ට පහරදී, පස්සාදොරින් පන්නාගෙන ගියේ ඔබතුමා යටතේ සේවය කරනා නි.පොලිස්පතිවරයෙකි. නැගෙනහිර බොදු උරුමය වැළලෙන්නේ, ඩෝසර්වන්නේ, බිමට සමතලාවන්නේද මේ කලියුග කාලයේදීමය.

සබැඳි ලිපි 1 -
[
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html
]


[
සබැඳි ලිපි 2-
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: