Pages

Tuesday, May 21, 2013

සිහළ බොදු හඬ ජපුර පැතිරූ අනුරුද්ද ප්‍රදීප් උපකුලපතිගේ දංගෙඩියට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

නියමිත දිනට පෙර කතිකාචාර්යධුරයට අදාළ නිබන්ධනය ඉදිරිපත් කර නොමැතිබව කියමින් උපකුලපතිවරයා තමාව ඉවත් කල බවත් එම නිබන්ධනය මාර්තු 08 දිනට පෙර ඉදිරිපත් කල යුතු වුවද, තමා ඊටත් පෙර එනම් මාර්තු 01 දා එය බාරදුන් නමුත්, අදාළ වාර්තා වල එය සටහන්වී නැතැයි කියමින් තමාව ඉවත්කලේ දේශපාලන පලිගැනීමක් වශයෙන් බවත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අනුරුද්ධ ප‍්‍රදීප් මහතා සඳහන් කලේය.

ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම්වරයා වන්නේද අනුරුද්ධ ප්‍රදීප් මහතාය.

මාව ධුරයෙන් ඉවත් කිරීම දේශපාලන පළිගැනීමක් – අනුරුද්ධ ප‍්‍රදීප්
May 20, 2013 at 1:48 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94536/

0 comments: