Pages

Wednesday, May 22, 2013

සියලු මුසලු ඡන්ද තම ගොඩට දගෙන වරදාන ඉල්ලන, ශයිලොක්ගේ මස් රාත්තලේ කථාව නොහොත් මුස්ලිම් වර්ගවාදයේ දිගුව

ඉදිරියේදී පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ඒකරාශි කර පළාත් සභාව තුළ මුස්ලිම් නියෝජනය වැඩි කිරීමේ ව්‍යුහයක් ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අවධානය යොමු කර තිබේ.

මුස්ලිම් කොංග‍්‍රස් වන්නි දිස්ත‍්‍රික් උත්තරීතර මණ්ඩල සාමාජිකයන් හා ජනතා නියෝජිතයන්, මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමග මේ පිළිබඳ සාකච්ඡ කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය උතුරු මැතිවරණයේ දී තනිව තරග කරනවාද නැද්ද යන්න පිළිබඳ්ව ද මෙහිදී අවධානය යොමු කර ඇත. එහිදී වන්නි දිස්ත‍්‍රික් නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ, සිය පක්ෂය රජයේ පාර්ශ්වකාර පක්ෂයක් වුව ද තමන්ට සැලකීම ගැන කනගාටුව පළ කරන බවත් ය.

කෙසේ වෙතත් උතුරු පළාත් මැතිවරණයට තරග කරන ආකාරය ගැන ඡන්දය පැවැත්වෙන දිනය ප‍්‍රකාශ කිරීමෙන් පසුව, පක්ෂය ගනු ලබන තීරණයට අනුව කටයුතු කිරීමට ද පක්ෂ නියෝජිතයන් එහිදී එකඟතාව පළ කර තිබේ.

උතුරේ මුස්ලිම් නියෝජනය වැඩි කිරීමට සැලසුම්
May 22, 2013 at 4:08 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94612/

0 comments: