Pages

Wednesday, May 29, 2013

දෙමළ සන්ධානය මඩකලපුවේ බුදු පළිම සංහාරයක

දෙමළ ජතාක සන්ධානය විසින් මඩකලපුවේ බදු පිළිම වනසා දමමින් සිටින්නේ යයි මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පවසති.

උන් වහන්සේ පවසන්නේ පසුගිය කාල සීමාව තුල මඉකලපුව දිස්ත‍්‍රික්කයේ තිබූ බොහෝ ඉපැරණි බුදු පිළිම වනසා දමා ඇති බවත් පසුගිය සතියේදී මඩකලපුව නගරාසන්නයේ පිහිටි බුදු පිලිමය දෙමළ ජතික සන්ධානයේ යෝගේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ අනුගැමිකයන් පිරිසක් විසින් වනසා දමා ඇති බවත්ය. ඒ අනුව පසුගිය කාලයේ මඩකලපුවේ සිදු වූ බොහෝ බුදු පිළිම වැනසීමේ සිද්ධීන් දෙමළ සන්ධානයේ අනුදැනුම මත සිදු වූ ඒවා විය හැකි යයිද උන් වහන්සේ පෙන්වා දෙති.

දෙමළ සන්ධාන මන්ත‍්‍රී යෝගේෂ්වරන් අවස්ථා කිහිපයකදීම මේ බව ප‍්‍රසිද්ධියේ කියා ඇති බවත් පවසන එහිමියන් මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ මන්ත‍්‍රිවරයාගේ නිවසටම ගොස් විමසීම් කලද මෙතෙක් ඊට පිළිතුරක් නොමැති බවද කියා සිටිති.

මඩකලපුව නගරාසන්නයේ පිහිටි බුදු පිළිමය කඩා වනසා දමා ඇති බවත් දහසක් තරජන මැද තමන් වහන්සේ විසින් හෙට හෝ අනිද්දා දිනයේදී එය නැවත ස්ථාපිත කරන බවත් බවසන උන් වහන්සේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටින්නේ යයිද කියා සිටිති.

May 29, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94831/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: