
විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව 2017 දෙසැ. 20 කථානායකවරයාට භාර දී තිබේ.
“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින්...