ජාත්‍යන්තර ත්‍රස්‌තවාදය, සංවිධානාත්මක අපරාධ හා නීති විරෝධී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩ පැවැත්වීම සඳහා බිම්ස්‌ටෙක් සම්මුතියට අත්සන් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.
බෙංගාල බොක්‌ක ආශ්‍රිත රටවල සංවිධානයෙන් මෙම සම්මුතිය ඇතිකර ගෙන තිබේ.
මේ අනුව ත්‍රස්‌තවාදය, දේශ සීමා ඉක්‌මවන සංවිධානාත්මකව සිදුකරන අපරාධ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අරමුදල් සැපයීම පිළිබඳ තොරතුරු බෙදා ගැනීම, සාපරාධී කටයුතු මැඩ පැවැත්වීම, අත්අඩංගුවට ගැනීම, මෙම සම්මුතියේ විෂය පථය මගින් ආවරණය වන අපරාධවල නියෑළෙන පුද්ගලයන්ට හා හවුල්කරුවන්ට නඩු පැවරීම සඳහා නෛතික සහාය ලබාදීමට පහසුකම් සැලසීම සිදුකෙරෙනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව බිම්ස්‌ටෙක් සාමාජික රටවල් අතර බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/09/13/news22.html

0 comments:
Post a Comment