
සමුළුවට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය නියෝජිතයන් ශ‍්‍රී ලංකාවේ පවතින සූදානම පිළිබඳ ඇගයීමට ලක්කර ඇති බව කමලේෂ් ශර්මා මහතා පවසා තිබේ.මේ අතර ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියලූ රටවල් සහය ලබාදිය යුතු බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධාන කටයුතු ඉතා උසස් මට්ටමක පවතින බව එම රටවල ප‍්‍රකාශයන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇති අතර ශ‍්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා නොකර උදව් උපකාර කිරීම සියලූදෙනාගේ වගකීමක් බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය පෙන්වා දී ඇත.
2013 සැප්තැම්බර් 26 02:51 pm
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18354:2013-09-26-09-24-27&catid=34:news&Itemid=62
0 comments:
Post a Comment