
මොහු අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 10 ක් දෙන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර තිබුණි.
මුම්බායි ප්‍රහාරය සම්බන්ධව හෂීස් සයිද් වගකිවයුතු බව අනාවරණය වී ඇත.
ඇමරිකාව හා ඉන්දියාව අපි සමග තරහයි එහෙත් කාශ්මීරයේ නිදහස් කර ගැනීමේ වැඩ පිළිවෙල අපි අත්හරින්නේ නැහැ යයි සයිද් රැලිය අමතමින් පවසා තිබේ.
හපීස් සයිද් අත්අඩංගුවට ගන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම පාකිස්‌තානය ඉටු කර නැත.
http://www.divaina.com/2013/09/10/forign03.html
0 comments:
Post a Comment