ප්‍රථමවරට උතුරු මුහුදු ප්‍රදේශයේ ගවේෂණ කටයුතු ආරම්භ කළ බව මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ නිලධාරී රසික මුතුකුමාරණ මහතා පැවසීය.
මධ්‍යම සංස්‌කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක මුහුදු පුරාවිද්‍යා ඒකකය ප්‍රදේශ රැසකට මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ගවේෂණය කර පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ගිලී ගිය පුරාණ නෞකා ඇතුළු නටබුන් රැසක තොරතුරු දැනටමත් සොයා ගෙන ඇත. කොළඹ සිට ගාල්ල හා ත්‍රිකුණමාලය ආශ්‍රිත මුහුදු ප්‍රදේශ මීට පෙරත් විටින් විට ගවේෂණය කළද උතුරු ප්‍රදේශයේ එවැන්නක් සිදුකර නැත. දැනට එහි ගවේෂණ ආරම්භ කර ඇතැයිද මසක පමණ කාලයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද මුතුකුමාරණ මහතා සඳහන් කළේය.
ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/09/11/provin12.html

0 comments:
Post a Comment