
ඇයට රජය මසකට රුපියල් 6000 ක විශ්‍රාම වැටුපක් ගෙවයි. ඉන්දියාවේ අවසන් අධිරාජයා වූ බහදූර් ෂාහ ගේ ලේලිය වූ සුල්තානා සිය අවිවාහක මධු බෙගුම් නැමැති දියණිය සමග එකී පැල්පතේ වාසය කරයි.
මෝගල් පරපුරේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස ටඡ් මහල් මන්දිරය හැදින්වේ.
http://www.divaina.com/2013/09/20/forign03.html
0 comments:
Post a Comment