යුද අපරාධ සිදු කිරීම පිළිබඳව ජමාත් ඉස්‌ලාම් සංවිධානයේ සිව්වැනි නායකයා වූ අබ්දුල් මොල්ලා එල්ලා මරාදමන ලෙස බංග්ලාදේශ අධිකරණය නියෝග කර ඇත.අගවිනිසුරු මොහමඩ් හුසේන් එකී මරණ දඬුවමට එකඟ වී තිබේ. ජමාත් ඉස්‌ලාම් නායකයාට ජීවිතාන්තය තෙක් සිරදඬුවමක් නියම වී තිබුණත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත.
අබ්දුල් මොල්ලාට එරෙහිව ඉදිරිපත් වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වී තිබේ.
http://www.divaina.com/2013/09/19/forign07.html






0 comments:
Post a Comment