මෙරට ජාතික ආරක්ෂාවට මුස්ලිම් අන්තවාදයෙන් එල්ල වී ඇති අනතුර පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ඉතා නිවැරදි පෙර දැක්මක් බව තම පක්ෂයේ පිළිගැනීම බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරයි.
අදාළ ප්‍රකාශය පිළිබඳව ඇමැතිවරුන් වන රිෂාද් බදුර්දීන් හා රාවුµa හකීම් යන මහත්වරුන් විරුද්ධත්වය පළ කරන්නේ එම ප්‍රකාශය මගින් යම් හෙළිදරව් වීමක් රටට හා ලෝකයට සිදුව ඇති නිසාද එසේ නැතිනම් මුස්ලිම් අන්තවාදයේ ආරක්ෂයින් ලෙස ඔවුන් කටයුතු කරමින් සිටින නිසාද යෑයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක ඒ බව සඳහන් අතර එම සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.
රට තුළ මුස්ලිම් අන්තවාදයක් පැතිරී ඇති බවට කොළඹ පැවැති ආරක්ෂක සමුළුවකදී ආරක්ෂක ලේකම් වරයා කළ ප්‍රකාශයට සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රිෂාද් බුqදර්දීන් මහතාත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුµa හකීම් මහතාත් විරුද්ධත්වය පළ කර ඇති අතර එම ප්‍රකාශය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ද ඉල්ලා ඇත. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන සංවිධාන හා පුද්ගලයන්ට විශ්වාසනීයත්වයක් හා ශක්තියක් ලැබී ඇති බවද වැඩිදුරටත් චෝදනා කර ඇත. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මෙම මුස්ලිම් නායකයන් දෙපළ මෙලෙස ප්‍රතිචාර දක්වන්නේ මෙයින් යම් හෙළිදරව්වීමක් රටට හා ලෝකයට සිදුවී ඇති නිසාද? එසේ නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්ෂකයන් ලෙස ඔවුන් ක්‍රියාකරමින් සිටින නිසාද? අද ලෝකය පුරා මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇත. එය ලෝක සාමයටද මානව සමාජයේ සහජීවනයටද බාධාවක් වී ඇත. එය හේතු කොට ගෙන විශාල විනාශකාරි ලෝක වටපිටාවක් ද නිර්මාණය වී ඇත. මෑතක සිට දකුණු ආසියායෙන් නැගෙනහිර ආසියාවෙත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හිස ඔසවා ඇති අතර ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ත්‍රස්තවාදී කටයුතුවලටද එළඹී ඇත.
පකිස්තානය, ඇµaගනිස්ථානය, බලුකිස්තානය සිට උස්බැකිස්ථාන්, චෙච්නියාව දක්වාද චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජියාව, මැලේසියාව, බංගලාදේශය, ඉන්දියාව, කාශ්මීරය. මාලදිවයින දක්වාද පමණක් නොව, මැදපෙරදිගද, උතුරු අප්රිකාවේද මුස්ලිම් වහබ්වාදය විවිධ සංවිධාන හරහා විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. මෙම මුස්ලිම් අන්තවාදී රැල්ල ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළින් ද නියෝජනය කරන ආගමික දේශපාලන හා සිවිල් සංවිධාන තුළින්ද පිළිබිඹු වේ. ඒ සඳහා කෙතෙකුත් සාධක, සාක්ෂි ඉදිරිපත් කළ හැක. දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සමගත් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සමගත් මුස්ලිම් නායකයන් ඇගලුම් පෑ ආකාරය අපට අමතක නැත. කොටි ත්රස්තවාදීන් උතුරෙන් මුස්ලිම් ජනයා පන්නා දැමීමෙන් පසුවත් නැගෙනහිර කාත්තන්කුඩි සංහාරයෙන් පසුවත් කොටි සංවිධානය හා එහි දේශපාලන අංශය සමග ගිවිසුම්වලට එළඹි මුස්ලිම් නායකයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරයකින් කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් ඝාතනය වූ අවස්ථාවේදී ශෝකය පළකරමින් මල්වඩම් යෑවීමටද කටයුතු කළ ආකාරය රටට අමතක නැත. ප්රභාකරන් සමග ගිවිසුම්වලට එළඹි ආකාරයත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක යුද මෙහෙයුම්වලදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පෙරළා දැමීමට මුස්ලිම් නායකයින් සැලසුම් කළ ආකාරයත් රටේ ජනතාවට අමතක නැත. මෑතක සිට මුස්ලිම් ප්‍රජාව තුළින් නිරූපණය වන සමාජ බෙදුම්වාදී ලක්ෂණ ද ඒ අන්තවාදී ව්‍යාප්තවාදයේම කොටසකි.
එමෙන්ම සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ආගමට බඳවා ගැනීමේ සංවිධානාත්මක ප්රවණතාවක්ද, රෝහල්වල සිංහල මවුවරුන් දරුවන් හැදීම අධෛර්ය කිරීමේ හා වඳ සැත්කම් චෝදනා කොතෙකුත් අසන්නට ලැබේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන දෘශ්‍යමාන අන්තවාදී හස්තයන් ඇති අතර රටේ සමහර මුස්ලිම් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ රටේ නීතිය ක්‍රියාත්මක නොවන මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව ඇත. ඒවායේ පාතාල කටයුතු, මිනීමරුම්, හොරබඩු ජාවාරම් අවි ආයුධ ජාවාරම් පැහැර ගැනීම්, කප්පම්ගැනීම්, ශරියා නීතියට අනුව දඬුවම කිරීම් ඇතුළු නීති විරෝධී සදාචාර විරෝධී කටයුතු බොහෝමයකද මෙම අන්තවාදී ක්‍රියාවලිය සමග ගැටගැසී ඇත.
මෑතක දී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට එවීම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ හා ජාවාරම්කරුවන්ගේ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් තහවුරු වේ.
http://www.divaina.com/2013/09/11/news24.html
සබැඳි ලිපි -
[
මුසලු අන්තවාදය ශ්‍රි ලංකාවට තර්ජනයක් - ගෝඨාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_2709.html
]

0 comments:
Post a Comment