Pages

Thursday, July 17, 2014

පර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!

වකුගඩු රෝගය සදහා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් වකුගඩු රෝගය සුවකිරීම සිදුකරන පර්යේෂණ සාර්ථක  ලෙස අවසන් වෙමින් පවතින බව එම අමාත්‍යංශය සදහන් කරයි.

මෙම වකුගඩු රෝගය සුව කිරීමට  ක‍්‍රමවේදයක් සොයා ගැනීම සදහා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පර්යේෂණ රැසක් සිදුකළ බව එම ආරංචි මාර්ග කියයි.

දේශීය වෛද්‍යවරුන් පිරිසක් මෙම සායනික පර්යේෂණය ආරම්භ කරමින් වකුගඩු රෝගීන් පිරිසකට ඖෂධ ලබා දෙමින් වෙදකම් හා හෙදකම් නිසි ආකාරයෙන් සිදුකරමින් රෝගී තත්ත්වයන් පිළිබදව පර්යේෂණයේ යෙදුණහ. ඒ අනුව මේ වනවිට එම රොගීන්ගේ රෝගී තත්ත්වය ඉතාම සාර්ථක ලෙස සුව අතට හැරෙමින් පවතින බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

කිසිදු වෛද්‍ය ක‍්‍රමයකට නොහැකි වූ මෙම වකුගඩු රෝගය නිට්ටවටම සුව කිරීම දේශීය වෛද්‍ය ක‍්‍රමයට හැකිවීම හෙළ වෙදකමේ තවත් හාස්කමක් බව ලොව ප‍්‍රචලිත වෙමින් පවතින හෙළ වෙදකමේ හාස්කම් අතරට  මෙයත් එක්වන බවද පැවසේ.

http://lankacnews.com/sinhala/news/119001/

සබැඳි ලිපි -
[

රජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: